ක්‍රීඩා

ක්‍රීඩා ඇමති රළ මත ලිස්සා ‍යෑමේ පුහුණු සැසියක [PHOTOS]

(UTV | ගාල්ල) – හික්කඩුව ප්‍රදේශයේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් රළ මත ලිස්සා ‍යෑමේ අපූරු පුහුණු සැසියකට සහභාගී විය.

ජාත්‍යන්තර ගුවන් කරණම් ක්‍රීඩකයින් දෙදෙනෙකු සමඟින් සහ දේශීය ක්‍රීඩකයින් සමඟින් ක්‍රීඩා අමාත්‍යවරයා මෙම පුහුණු සැසියට එක්ව ඇත.

දේශීය රළ මත ලිස්සා ‍යෑමේ ක්‍රීඩකයින් මෙහිදී පුරුදු පරිදි මෙම ක්‍රීඩාවේ රහස් මෙන්ම හා මෙම ක්‍රීඩාවට සුදුසු ස්ථාන පිළිබඳව තමන් සමඟ හුවමාරු කරගත් බව ද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි සඳහන් කර ඇත.

 

May be an image of 8 people, people standing and ocean

May be an image of nature and ocean

 

Related posts

පාකිස්ථානයට එරෙහි තරගයෙන් ඉන්දියාව කඩුලු 05ක ජයක් 

Mohamed Dilsad

ඇලෙස්ටෙයාර් කුක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Mohamed Dilsad

අද තරඟයේ සැලසුම් ගැන කියන දසුන්

Mohamed Dilsad

Leave a Comment