දේශීයව්‍යාපාරික

බොරතෙල් මිල පහළට

(UTV | ඇමෙරිකාව) – ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල 40% කින් ඇමෙරිකානු ඩොලර් 11 (ආසන්න වශයෙන් රුපියල් 2,117ක්) දක්වා අද (20) පහත වැටී ඇත.

වසර 20 කට පසු මෙලෙස පහත වැටීම ද විශේෂත්වයකි.

තෙල් අපනයනය කිරීමේ ප්‍රධාන රටවල් තෙල් අපනයනය සීමා කිරීමත් කොරෝනා වසංගතයේ බලපෑමත් නිසා මේ අයුරින් තෙල් මිල ගණන් පහත වැටී ඇත.

ඇමෙරිකාවේ ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ මිල ගණන්වලට අනුව අද පස්වරුව වනවිට තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 11.31ක් ලෙස දැක්විණි.

Related posts

යාපනයේ සුළිපුරම් හමුදා කඳවුර ඉවත් කරයි

Editor O

වැසි රහිත කාලගුණයක්

Mohamed Dilsad

වෛද්‍ය වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment