ක්‍රීඩා

සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් රිය අනතුරකට ලක්වේ

(UTV | ඇමරිකාව) – ලොව අංක එකේ ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී රිය අනතුරකට ලක්ව තුවාල ලබා ශෛල්‍යකර්මයකට ලක් කර තිබෙන බව වාර්තා වෙයි.

අනතුරින් ඔහුගේ පාදවලට බරපතළ තුවාල සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වේගය පාලනය කරගත නොහැකිව මොටර් රථය මාර්ගයෙන් ඉවතට විසිවී අනතුර සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

45 හැවිරිදි ටයිග වුඩ්ස් වැඩිම වාර ගණනක් ගෝල්ෆ් ශුරතාවන් ජයග්‍රහණය කළ ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.

 

Related posts

ඇමෙරිකාවේ සංචාරය නිම කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය රටට පැමිණෙයි.

Editor O

කොරෝනා මර්දනයට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කෝටි 51ක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට නිදහස් කුසලානය අහිමි වෙයිද?

Mohamed Dilsad

Leave a Comment