සේයා පුවත

“සාමය සඳහා එක්ව” යන තේමාව යටතේ පැවති සාගරික අභ්‍යාසය

(UTV | පාකිස්තානය) – පකිස්ථානු නාවික හමුදාව විසින් “සාමය සඳහා එක්ව” (Together for Peace) යන තේමාව පෙරදැරිව හත්වැනි වරටත් සංවිධානය කරනු ලබන බහු පාර්ශවික අමාන් (AMAN 2021) සාගරික අභ්‍යාසය 2021 පෙබරවාරි මස 12 වන දින පකිස්තානයේ කරච්චිහි නාවික තටාකංණයේදී නිල වශයෙන් ආරම්භ කරන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව මෙම නාවික අභ්‍යාසය සඳහා සහභාගී විය.

 

 

Related posts

අලුතෙන් ඉදිවන මුහුදු යට කෞතුකාගාරය..

Mohamed Dilsad

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති නවරාත්‍රී උත්සවය

Mohamed Dilsad

73 වන නිදහස් දින උළෙල

Mohamed Dilsad

Leave a Comment