ක්‍රීඩා

LPL තරඟාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉපැයූ මුදල

(UTV | කොළඹ) – LPL තරඟාවලියේ පළමු අදියරේදීඅ සංවිධායකත්ව අයිතිය හිමිව තිබූ IPG ආයතනයට ඇමෙරිකානු ඩොලර් 3 ක අලාභයක් සිදුව ඇතත් , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඩොලර් ලක්‍ෂ 3 ක පමණ ලාභයක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මෙරට ප්‍රධාන පුවත්පතකට සාකච්ඡාවක් ලබාදෙමින් සඳහන් කර තිබේ.

කෙසේවෙතත් මෙම තරඟාවලියේදී ඔවුනට IPG ආයතනයට සිදුවූ මෙම අලාභය හේතුවෙන් ඔවුන් විසින් ක්‍රිකට් ආයතනය සමඟින් අත්සන් කළ ගිවිසුමට අනුකූලව ගෙවිය යුතුව තිබූ ඩොලර් මිලියන 1.9 ක මුදලින් ගෙවා ඇත්තේ ඩොලර් මිලියන 1.2 ක මුදලක් පමණක් බව ද වාර්තා වෙයි.

 

Related posts

ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුතු ටෙස්ට් සංචිතය ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි..

Mohamed Dilsad

ශූරයන්ගේ කුසලානය ජයගත් පාකිස්තාන කණ්ඩායම සිය මව් රටට පැමිණෙයි

Mohamed Dilsad

විස්ඩන් සගරාව සංගක්කාර සහ මාලිංගව ඔසවා තබයි

Mohamed Dilsad

Leave a Comment