දේශීය

රන්ජන්ට වසර 4 ක බරපතල වැඩ සහිත සිර දඬුවම්

(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය. 

එහිදී අධිකරණය ඔහුට වසර 04 කට බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත.

 

Related posts

බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

Mohamed Dilsad

මත්පැන් ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 331 ක් අල්ලයි

Mohamed Dilsad

රිය බලපත්‍ර වලට රුධිර පරීක්‍ෂාව අනිවාර්ය නැහැ

Mohamed Dilsad

Leave a Comment