සේයා පුවත

සමාජ දුරස්ථභාවය අමතක වෙයි

(UTV | කොළඹ) –  එළඹෙන නත්තල් උත්සවය සහ අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් ජනතාව විශාල පිරිසක් ඒකරාශී ඇඳුම් පැළඳුම් තෝරා ගන්නා අයුරු මහරගම ප්‍රදේශයේදී දක්නට ලැබුණි. මෙහිදී ජනතාව අතර සමාජ දුරස්ථභාවය , සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම් දක්නට නොලැබුණි. 

 

Related posts

දකුණු සහ මධ්‍යම චීනයට ගංවතුරින් බලපෑම්

Mohamed Dilsad

ජල ගැල්මෙන් විපතට පත්වූවන්ගේ සහන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනපති හලාවත ප‍්‍රදේශයේ සංචාරයක

Mohamed Dilsad

දුර්ලභ හඳුන් දිවියෙකුගේ අවසානය

Mohamed Dilsad

Leave a Comment