ව්‍යාපාරික

තීරු බදු රහිත භාණ්ඩ සම්බන්ධයෙන් දැනුම් දීමක්

(UTV | කොළඹ) – විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය අවසන් කළ ගුවන් මගීන්ට 2021 ජනවාරි මස 16 වන දින දක්වා කටුනායක ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිල දී ගැනීමේ අවස්ථාව ලබා දී තිබේ.

2020 සැප්තැම්බර් 1 වන දින සිට 2020 දෙසැම්බර් 16 වන දින තෙක් කාලය තුළ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති ගුවන් මගීන්ට එම අවස්ථාව හිමිවේ.

Related posts

මොනරාගල අන්නාසි හා වැල්දොඩම් වගා සංවර්ධන කලාප දෙකක්

Mohamed Dilsad

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000 ප්‍රදානයක්

Mohamed Dilsad

බොරතෙල් මිලේ වෙනසක්

Editor O

Leave a Comment