දේශීය

උසස් පෙළ ප්‍රතිඵල තව මාස 4 කින්

(UTV | කොළඹ) – උසස් පෙළ විභාග ප්‍රතිඵල තවත් මාස 4 ක් ගතවන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වනබව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

විභාග කොමසාරිස්වරයා මේ බව කියා සිටියේ අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ වනවිට ප්‍රදේශ කිහිපයක පිළිතුරුපත් පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද අනෙකුත් ප්‍රදේශ වලද ඉක්මණින් අදාළ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනයක්

Mohamed Dilsad

පොලිසියේ තවත් පිරිසකට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය සහ මිලියන 9 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment