ක්‍රීඩා

මාලින්දගේ නිපන්දුව ගැන ICCයේ අවධානය[VIDEO]

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවේ ආරම්භක පන්දු යවන්නා ලෙසින් කටයුතු කරන ලද කසුන් රජිත අද ( 30)තරගයෙන් ඉවත් කිරීමට දඹුල්ල කණ්ඩායම සුදානම් වන බව වාර්තා වේ.

ඔහුව තරගයට ඉදිරිපත් කිරීමට පුහුණුකරු සක කළමනාකාරීත්වය අකමැත්ත පළ කර තිබේ.

මේ අතර පසුගිය තරගයේ දී වමතින් දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාර යැවූ නිපන්දුවක් පිළිබඳව ජාත්‍යන්තරයේ කතාබහට ලක්ව ඇත.

ඒ සම්බන්ධයෙන් ICC දූෂණ විරෝධී නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණි.

කෙසේ වෙතත් අද තරගයට කසුන් රජිත ඉවත් කර ඔහුව ඉදිරිපත් කිරීමටයි දඹුල්ල කණ්ඩායම සුදානම් වේ.

මාලින්ද පුෂ්පකුමාර යැවූ ආන්දෝලනාත්මක නිපන්දුව පහතින් දැකිය හැක.

Related posts

එංගලන්ත ක්‍රීඩකයන් තිදෙනෙකුට පළමු ටෙස්ට් තරග දෙකේදී විවේකයක්

Mohamed Dilsad

T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා – ඕමාන් පළමු 20යි 20 තරගය අද

Mohamed Dilsad

Leave a Comment