දේශීය

35 වන පොලිස්පති ලෙස සී.ඩී. වික්‍රමරත්න අද වැඩ අරඹයි

(UTV |කොළඹ) – සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35 වන පොලිස්පති ලෙස අද දින පොලිස් මූලස්ථානයේ සිය රාජකාරී ආරම්භ කරයි.

ඒ අනුව අද පෙරවරුවේ ඔහු සිය රාජකාරී ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

හතරේ සීමා කුඩාවීම ඉන්දීය තරගාවලියට ප්‍රශ්නයක් නැහැ – චරිත් අසලංක

Editor O

විෂ මත්ද්‍රව්‍ය ගැන දැනුම්දෙන්න දුරකථන අංක මෙන්න

Editor O

නිරෝධායන රීති කැඩූ 339 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment