දේශීය

ආසාදිතයින් 485 දෙනෙකුට සුවයි

(UTV |කොළඹ) – තවත් කෝවිඩ් -19 ආසාදිත රෝගීන් 485 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

කෝවිඩ් ආසාදනය වී මෙරට සුවය ලැබූ  සංඛ්‍යාව 15,447 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

ජනපතිගේ සභාපතිත්වයෙන් යුත් ආර්ථික සභාවක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් 2985 දක්වා ඉහළට

Mohamed Dilsad

අදත් පස්වරුවේ බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

Leave a Comment