විදෙස්

95% ක් සාර්ථක කොවිඩ් එන්නතක් සොයා ගැනේ

(UTV | ඇමරිකාව) – කොවිඩ් -19 වෛරසයට එරෙහිව 95 % කට ආසන්න සාර්ථක බවක් පෙන්නුම් කරන නව එන්නතක් ඇමරිකානු ඖෂධ සමාගමක් විසින් නිෂ්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තහවුරු කරයි.

මූලික දත්ත අනුව තමන් විසින් අත්හදාබැලු කොවිඩ් එන්නත 95% පමණ සාර්ථක බව අමෙරිකාවේ මොඩ(ර්)නා නම් සමාගම පවසයි.

එළඹෙන සති කිහිපය තුළදී එම එන්නත අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related posts

IMF ප්‍රධානී වරදකරු වෙයි

Mohamed Dilsad

ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ ලැප් ටොප් තහනමට හේතුව

Mohamed Dilsad

පාකිස්තානය යළිත් චීනයට ගුවන් ගමන් අරඹයි

Mohamed Dilsad

Leave a Comment