දේශීය

සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ජනාධිපති කොමිසමට

(UTV |කොළඹ) – සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස දේශපාලන පළි ගැනීම් පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ.

ඒ හරීන් ප්‍රනාන්දු, නලීන් බණ්ඩාර, ජේ.සී. අලවතුවල, මයන්ත දිසානායක, සුජිත් සංජය පෙරේරාය.

මෙම කොමිසමට අපහාස වන ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනාව මත පසිගියදා ඔවුන්ට සිතාසි නිකිත් කෙරුණි.
එම මන්ත්‍රීවරුන් තවදුරටත් කොමිසම් සභාව තුළ රැදී සිටින බව වාර්තා වෙයි.

Related posts

ක්‍රීඩා ශිෂ්‍යත්වධාරින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුව දන්නා එකම දේ විපක්ෂ දේශපාලනඥයින් සිරගත කිරීම පමණයි – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

Editor O

Leave a Comment