දේශීය

හෙට සිට රාජ්‍ය ආයතන වලට කැඳවියයුතු ප්‍රමාණය ගැන දැනුම් දීමක්

(UTV |කොළඹ) – බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළද රාජ්‍ය ආයතන සඳහා සේවකයින් අවම පිරිසක් කැඳවන ලෙස රජය දැනුම් දෙයි.

රාජ්‍ය සේවා හා පළාත්සභා අමත්‍යංශය සඳහන් කළේ ආයතනය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය පුද්ගලයින් පමණක් කැඳ වන ලෙසයි.

 

Related posts

කොරෝනා රෝගය ඇතැමුන්ට ඉබේට සුව වෙනවා -සෞඛ්‍ය අංශය

Mohamed Dilsad

වතු සේවකයින්ගේ රු 1,700 වැටුප ට පඩිපාලක සභාවේ අනුමැතිය

Editor O

අද දිනයේ ලැබෙන ව්‍යාජ පණිවුඩ වලින් ප්‍රවේසම් වන්න

Mohamed Dilsad

Leave a Comment