විදෙස්

ඇමෙරිකාව 59 වන ජනාධිපතිවරණයට සුදානම්

(UTV |ඇමෙරිකාව) – ඉදිරි වසර හතරක් සඳහා නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ  59 වන ජනාධිපතිවරණය අද (03) පැවැත්වේ.

ඒ අනුව ප්‍රාන්ත 50ක ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.

මෙවර තියුණු තරඟයක් ඇත්තේ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පක්ෂය නියොජනය කරන ජෝ බයිඩන් අතරය.

ඇමෙරිකාව කොවිඩ් නයින්ටීන් වෛරසයේ ලොව වැඩිම බලපෑමකට ලක්ව ඇති රට ලෙස සැළකෙන පසුබිමක මෙවර ජනාධිපතිවරණය පැවැත්වීම විශේෂත්වයක් වෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

ට්‍රම්ප් ට අයත් හෝටලයක් ඉදිරිපිට වාහනයක් පුපුරා යයි.

Editor O

ජේබි තවත් දරුණු වෙයි

Mohamed Dilsad

ඇමෙරිකානු සෙනට් මණ්ඩලය රුසියානු සයිබර් ප්‍රහාරය ගැන පරීක්ෂණ අරඹයි

Mohamed Dilsad

Leave a Comment