විදෙස්

එංගලන්තය සති හතරකට වසා දමයි

(UTV | එංගලන්තය) – එංගලන්තය දෙවන වරටත් සති හතරකට වසා දමන බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ජාතිය අමතමින් ප්‍රකාශ කර ඇත.

එළඹෙන නත්තල වඩාත් සතුටින් සැමරීම ඉලක්ක කරගනිමින් මෙම වසා දැමීම් ප්‍රකාශයට පත් කරන බව ඔහු අවධාරණය කළේය.

ඒ අනුව එළඹෙන බ්‍රහස්පතින්දා සිට මත්පැන් අලෙවිසැල්, ආපනශාලා, කායවර්ධන මධ්‍යස්ථාන සහ අත්‍යවශ්‍ය නොවන වෙළඳසැල් වසා දමන බවයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඡන්ද පොරොන්දුවක්

Editor O

අපුරු ප්‍රදර්ශන භාණ්ඩයක්

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් පිරිස චීනයත් ඉක්මවා යයි

Mohamed Dilsad

Leave a Comment