දේශීය

තවත් කොරෝනා ආසාදිතයින් 263ක්

(UTV |කොළඹ) – අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 263 දෙනෙක් අළුතින් හඳුනා ගැනුණු බව හමුදාපතිවරයා පවසයි.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 7784ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඔවුන්ගෙන් 36 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තාවී ඇති අතර 227 දෙනෙකු ඔවුන්ගේ සමීපතමයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

Related posts

ඩලස්ගෙන්, හිටපු ජනාධිපති රනිල් ට චෝදනාවක්

Editor O

වෙළෙඳපොළේ ‘ඉන්ධනට’ හිඟයක්

Mohamed Dilsad

සමාජ මාධ්‍යයේ යන රාත්‍රි සමාජ ශාලාවේ ගැටුමට මගේ කිසිදු සම්බන්ධයක් නැහැ – ‍යෝෂිත රාජපක්ෂ

Editor O

Leave a Comment