දේශීය

තවත් ආසාදිතයන් 83 දෙනෙක් පූර්ණ සුව අතට

(UTV | කොවිඩ් 19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 83 දෙනෙකු සුවය ලබා ඇත.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 3644 දක්වා ඉහළ යනු ඇත.

දැනට මෙරට රෝහල් 26 ක ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 2629 ක්.

 

 

Related posts

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් ගැන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

Editor O

වයස අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ට දැනුම්දීමක්

Editor O

ලෝක කුසලානෙට වේග පන්දු යවන්නෙක් අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment