දේශීය

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

(UTV |කොළඹ) – පවතින තත්ත්වය තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කරයි.

ඒ එක්දින සේවාව සඳහා දින හා වේලාවන් වෙන් කරගත් ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලුම්පත් සම්බන්ධයෙනි.

මේ වන විට එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත ලබාගැනීම සඳහා දින හා වේලාවන් වෙන්කරගත් ඉල්ලුම්කරුවන් නොපමාව තම ඉල්ලුම්පත් ග්‍රාම නිලධාරින් වෙත හෝ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් අංශය වෙත බාර දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

බන්ධනාගාර නිලධාරියාට පහරදුන් තුනක් මාට්ටු

Mohamed Dilsad

කින්නියා, කුරිඤ්ඤංකේනි හිදී පාරුවක් පෙරළී 06 දෙනෙකු මරුට [UPDATE]

Mohamed Dilsad

ඉන්දන පිරවුම්හල් හිමියෝ අර්බුධයක…?

Editor O

Leave a Comment