ගොසිප්

රාජ්‍ය අමාත්‍යවරයෙකුට චෝදනාවක්

(UTV |කොළඹ) – යාල ජාතික වනෝද්‍යානයේ බංගලාවක මත්පැන් පානය කරමින් රැය පහන් කරමින් කෑගසමින් වනසතුන් ගේ නිදහසට බාධා වන ලෙස හැසුරුණු රාජ්‍ය ඇමතිවරයෙකු සහ තවත් 40 ක පමණ පිරිසක් පිළිබඳව තොරතුරු වාර්තාවේ.

බව පරිසරවේදීන් චෝදනා කරන්නේ එම පිරිස රැය පහන් වන තුරු මත්පැන් සාද පවත්වා වනාන්තරය තුල වාහන ධාවනය කර ඇති බවයි.

මෙම බංගලාවක නවාතැන් ගත හැකි උපරිම පිරිස දස දෙනකු වුවත් මෙහි බස් රථයකින් පැමිණි 40 ක පමණ කණ්ඩායමක් නතර වී සිට ඇතැයිද තොරතුරු වාර්තාවේ.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙතෙක් වාර්තා වී නොමැති බව ඔහු සදහන් කරයි.

Related posts

පුපුරන්නේ ලිපයි.. ගෑස් නොවේ..

Mohamed Dilsad

විදුලිය කැපීමට අවසර ඉල්ලයි

Mohamed Dilsad

අකිලට ආසියානු කුසලානය අහිමි වුණේ ඇයි?

Mohamed Dilsad

Leave a Comment