ව්‍යාපාරික

වාහන අලෙවිසල්වලින් 40 % ක් පමණ වැසෙයි

(UTV | කොළඹ) – මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය නිසා මේ වන විට මෙරට වාහන අලෙවිසල්වලින් 40 % ක්ම වැසී ගොස් ඇතැයි මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා සඳහන් කරයි.

කොරෝනා සමඟ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ මෝටර් රථ ආනයනය ඉකුත් මාර්තු 19 වැනිදා සිට නතර කිරීමට රජය තීරණය කර සිටියා.

මෙම තීරණය හේතුවෙන් වාහන ආනයනය නතර වීම නිසා සාමාන්‍ය මිලට වාහන මිලදී ගැනීමට වෙළෙඳපොළේ වාහන නැතැයිද සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related posts

සීනි සඳහා වූ උපරිම මිළ ඉවතට

Mohamed Dilsad

රන් මිල තවත් ඉහළට

Mohamed Dilsad

නැව් තොග 05ක ඉන්ධන ඇණවුමක් සිංගප්පූරු සමාගමකට

Editor O

Leave a Comment