ව්‍යාපාරික

පොල් මිල තවදුරටත් ඉහළ යන ලකුණු

(UTV | කොළඹ) – පොල් ගෙඩියක මිල ගණන් නොවැම්බර් මාසය වන විට රුපියල් 100 දක්වා තවදුරටත් ඉහළ යා හැකි බව පොල් වගාකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මේ වනවිට වෙළඳපොලේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 70 – 85 ත් අතර මිලකටයි.

පසුගිය කාලසීමාවේදී බලපෑ කාලගුණ තත්වයත් සමඟ පොල් ඵලදාව අඩුවී ඇති බව පොල් වගාකරුවන්ගේ සංගමය මීට හේතු  දක්වමින් කියා සිටියි.

 

Related posts

රත්‍රන් මිල පහළට

Mohamed Dilsad

තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය 11 වැනිදායින් ඇරඹේ

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් මල් අපනයනකරුවන්ගෙගේ ආදායම ඉහළට

Mohamed Dilsad

Leave a Comment