ව්‍යාපාරික

දේශීය ලොකුළුෑණු මිල ඉහළට

(UTV |කොළඹ) – දේශීය ලොකුළුෑණු කිලෝවක මිල රුපියල් 105 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය දිනවල දේශීය ලොකුළුෑණු කිලෝවක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි වී තිබුණේ රුපියල් 50ත්, 55ත් අතර මිලකටය.

මාතලේ, දඹුල්ල, සීගිරිය සහ නාවුල යන ප්‍රදේශවල වගා කෙරුණු දේශීය ලොකුළුෑණු වෙළදපොළට පැමිණීමත් සමඟ මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

Related posts

මේ වසරේ පළමු මාස 08ට වාහන ආනයනය සඳහා ඩොලර් බිලියනයක් වැය කරලා

Editor O

ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කර ජාතික ආර්ථිකයට දායක කර ගන්නවා – ජනාධිපති

Editor O

අවුරුද්දට ධීවර සංස්ථාව මඟින් නව මත්ස්‍ය අලෙවිසැල් 20ක්

Mohamed Dilsad

Leave a Comment