දේශීය

ගල්කිස්සේදී අතුරුදන්වූ තරුණයෙකුගේ සිරුර සොයා ගනී

(UTV |කොළඹ) – ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර
සොයා ගෙන තිබේ.
ඒ අද(24) උදෑසන දෙහිවල වෙරළ තීරයට ගොඩගසා තිබියදීය.

මෙලෙස සොයා ගැනුණේ 18 හැවිරිදි මහනුවර – ඇරෝ තේවතුයායේ පදිංචි තරුණයෙකු බව පොලීසිය පවසයි.

තරුණයින් 5 දෙනෙකු ඊයේ(23) පස්වරුවේ ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදු විය.

එහිදී දියේ ගිලී අතුරුදන් වූ අනෙක් තරුණයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

Related posts

වර්ජනයේ නිරත ගුරුවරුන් තවත් පියවරක් ගන්නා බව කියයි

Mohamed Dilsad

උද්ධමනය ඉහළට

Editor O

ඩාලි පාරට පොලීසිය යොදවයි.

Editor O

Leave a Comment