දේශීයප්‍රමුඛ පුවත 3

අලව්වේ සිදුවූ මාරක රිය අනතුරින් 5 ක් මරුට [RELEASE]

(UTV | අලව්ව) – අද අලුයම කොළඹ – කුරුණෑගල මාර්ගයේ අලව්ව – වළකුඹුර ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය ප්‍රකාශ කරයි.

මෝටර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයින් පස්දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

Related posts

මැතිවරණ දිනය ගැන අවසන් තීන්දුව අද

Mohamed Dilsad

අද රනිල් – සජිත් හමුව

Mohamed Dilsad

සෞඛ්‍ය රෙගුලාසි තවදුරටත් ලිහිල් කරයි

Mohamed Dilsad

Leave a Comment