දේශීය

අද රනිල් – සජිත් හමුව

(UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුව, පාර්ලිමේන්තු ක්‍රියාකාරිත්වය සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකිරීමට නියමිතයි.

අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක පැවසීය.

Related posts

රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේදී

Editor O

ජාඇළ, දඬුගම නීතිවිරෝධි මහා පරිමාණ ඉඩම් ගොඩකිරීම් ජනපති නියමයෙන් වහාම නවතා දැමීමට පියවර

Mohamed Dilsad

දියතලාව කඳවුරේ සිසුන් 16 වනදා මුදා හැරෙයි

Mohamed Dilsad

Leave a Comment