දේශීය

ශානි අබේසේකර ජනපති කොමිසම හමුවට

(UTV | කොළඹ ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID)හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනපති කොමිසම හමුවට රැගෙන ආවේය.

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔහු රැගෙනවිත් තිබේ.

Related posts

රනිල් වික්‍රමසිංහ යටතේ එක්සත් ජාතික පක්ෂයේ පරිහානිය…!

Editor O

අරාබියේ සිට පැමිණි අයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

උසස් පෙළ හා ශිෂ්‍යත්ව උපකාරක පංති පැවැත්විය හැකි අවසාන දින මෙන්න

Mohamed Dilsad

Leave a Comment