ක්‍රීඩා

එංගලන්ත – පාකිස්තාන දෙවන ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන්

(UTV | එංගලන්තය ) – එංගලන්තය සහ පාකිස්තානය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයට දිගින් දිගටම වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන්  ජය පරාජයකින් තොරව ඊයේ (17) නිමාවට පත්විය.

පාකිස්තානය පළමු ඉනිම සඳහා ලකුණු 236ක් රැස් කළ අතර, වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමඟ එංගලන්තයට ලබා ගත හැකි වූයේ කඩුලු 4 කට ලකුණු 110 ක් පමණයි.

Related posts

අවසන් තරගයේ ජය සමගින් තරගාවලියේම ජය දකුණු අප්‍රිකාවට

Mohamed Dilsad

20 යි 20 සංචිතයෙන් දෝනි ඉවතට

Mohamed Dilsad

ලසිත් ගේ වීඩියෝවෙන් පසු ඇන්ජලෝ කළ වීඩියෝව(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment