දේශීය

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය අන්තර්ජාලයට

(UTV |කොළඹ) – රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය අනිද්දා (17) අන්තර්ජාලය හරහා  බැලීමට හැකි බව රජය පවසයි.

එම නම් ලැයිස්තුව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ්අඩවිය මගින් ලබාගත හැක.

තෝරාගත් උපාධිධාරීන්ට පත්වීම් ලිපි ඉදිරියේදී ලබාදීමටයි නියමිත අතර සියලු පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 දා තමන්ට ආසන්නතම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළයුතු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයින් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩසටහන ද ඊට සමගාමීව සිදුකෙරේ.

ඒ අඩු ආදායම්ලාභී පුද්ගලයින් රැකියාගත කිරීම සඳහා පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගිනි.

Related posts

සියයට 2000කින් විදුලි බිල ඉහළ දමන්න යෝජනා කරලා – pucsl

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වැඩි වීම ශ්‍රී ලංකාවටත් අවධානම්

Mohamed Dilsad

පන්තියක් පැවැත්වූ ගුරුවරුන් 2 ක් හා සිසුන් පිරිසක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment