දේශීයප්‍රමුඛ පුවත 1

පළාත් සභා මැතිවරණයද කඩිනමින්

(UTV |කොළඹ) – පළාත් සභා මැතිවරණයද කඩිනමින් පැවැත්වීමට රජය සුදානම් වේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ පවසන්නේ පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය පිළිබඳව ගැටළුවක් පවතින බවයි.

ඒ එය නව ක්‍රමයටද පවත්වන්නේද නැති නම් පැරණි ක්‍රමයටද යන්න පාර්ලිමේන්තුව විසින් තීරනය කළ යුතු බවයි.

ඊට ආණ්ඩුකාරවරුන් වශයෙන් තමන්ද උපරිම සහය ලබාදෙන බව ඔහු සඳහන් කළේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ඊයේ පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මේ බව පැවසීය.

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් ගැන සිංගප්පුරුව කල බවට සිදු කල මාධ්‍ය ප්‍රකාශ අසත්‍යයි – ජනාධිපති මාධ්‍ය අංශය

Mohamed Dilsad

බෙන්තොට මුහුදේ ගිලී විදේශිකයෙකු මරුට

Mohamed Dilsad

කොවිඩ් මරණවල අවසන් කටයුතු සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment