දේශීය

හෙරොයින් ගෙන ගිය උකුස්සා අද උසාවියට

(UTV | කොළඹ) – ඊයේ (30) සොයාගනු ලැබූ උකුස්සා අද (31) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. 

 මීගොඩ, නාවලමුල්ල, කනත්තපාර ප්‍රදේශයේ පිහිටි ගොවිපළක කූඩුකර සිටියදී මෙම උකුස්සා සොයාගනු ලැබුවේය.

පාතාල කල්ලි නායක “අංගොඩ ලොක්කා” විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් බවට සැකකෙරෙන මෙම උකුස්සා “කුස ඇලි මුහුදු උකුස්සා” නම් උකුසු විශේෂයක් වන අතර ,  කිලෝග්‍රෑම් 15ක පමණ බරක් ඔසවාගෙන යාමට හැකියාව ඇතැයි සැළකේ.

මේ වර්ගයේ උකුස්සන් විධානයන් අනුව කටයුතු කිරීම සඳහා පුහුණු කළ හැකි බව ද වනජීවි නිලධාරීන් පවසයි.

Related posts

අමෙරිකා තානාපති සහ විදුලිබල ඇමති අතර හමුවක්

Editor O

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය රෝහලක් බවට පත්වෙයි

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ගේ රාජකාරියට බාධා කරන අයට අනතුරු ඇගවීමක්

Mohamed Dilsad

Leave a Comment