දේශීය

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(UTV | අනුරාධපුරය) – අනුරාධපුර සෙනරත්ගම ප්‍රදේශයේදී දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊයේ (16) රාත්‍රී 11 ට පමණ තලෙයිමන්නාරමේ සිට කොළඹ දක්වා පැමිණෙමින් තිබූ දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව තිබේ.

දුම්රිය මේ වනවිට යථා තත්ත්වයට පත් කෙරෙමින් සිටින බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

සේවයෙන් ඉවත් කළැයි වරායේ ලොක්කෙක් ඇමති බිමල්ට එරෙහිව නඩු දමයි

Editor O

පාන් ගෙඩිය වෙනුවෙන් ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

‘ඉදිරි මාස 6ක කාලය ඉතා දුෂ්කරයි’ – ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment