දේශීය

සියලු මාර්ගවල දුම්රිය ගමන් වාර සංඛ්‍යාව අද සිට ඉහළට

(UTV | කැළණිවැලි) – සියලු මාර්ගවල දුම්රිය ගමන් වාර සංඛ්‍යාව අද (04) සිට වැඩි කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 64 ක් , මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 74 ක් , කැළණිවැලි මාර්ගයේ ගමන් වාර 12 ක් සහ උතුරු දුම්රිය මාර්ගයේ ගමන් වාර 06 ක් මෙන්ම පුත්තලම මාර්ගයේ ගමන් වාර 26 ක් අදින් ආරම්භ වන සතියේ ක්‍රියාත්මක කෙරෙනු ඇති.

 

Related posts

වෑන් රථයක ගැටී පියෙක් සහ දියණියක් මරුට

Mohamed Dilsad

ජනපති විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය විමසයි

Mohamed Dilsad

පොලිස්පති පත් කිරීම කල් යයි.

Editor O

Leave a Comment