ප්‍රමුඛ පුවත 1

ලොතරැයි අලෙවි නියෝජිතයින් හෙට සිට යළි වර්ජනයේ

(උදයම් ,කොළඹ ) – ලොතරැයි අලෙවි නියෝජිතයින් හෙට සිට වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම නියෝජිතයින්ගේ සංගමය කියා සිටියේ ලොතරැයිපතක මිල රුපියල් 20 ක් දක්වා පහත දමන තුරු එම තීරණය ක්‍රියාත්මක කරනා බවයි.

මීට දින කිහිපයකට ඉහතදීත් ලොතරැයි අලෙවි නියෝජිතයෝ වැඩවර්ජනයක නිරත වුහ.

Related posts

වගා කෙරෙන කුඹුරු පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර පොලිතින් තොගයක් මාතලේදී සොයා ගැනේ

Mohamed Dilsad

ට්‍රිලියන පහක ණය ලබාගත්තා – මහින්ද

Mohamed Dilsad

Leave a Comment