ප්‍රමුඛ පුවත 1

තවත් අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

(UTV| කොළඹ) – තවත් ඇමැතිවරු දෙදෙනක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

එස් බී නාවින්න – සංස්කෘතික කටයුතු,  අභයන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය

එස් වියාලේන්ද්‍රන් – ප්‍රාදේශීය සංවර්ධන, නියෝජ්‍ය ඇමැති (නැගෙනහිර සංවර්ධන)

එස්.බී නාවින්න මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරි පත් වු අතර එස් වියලේන්ද්‍රන් මහතා දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහි නඩුව විභාගයට ගැනීමට දින නියම කරයි

Mohamed Dilsad

කුඩා වාහනවලට පණවා තිබු නව බද්ද ඉවතට

Mohamed Dilsad

සජිත්ගේ ජය තහවුරු කරන රැුළියක් අද තලවකැලේදී [VIDEO]

Mohamed Dilsad

Leave a Comment