ක්‍රීඩා

MCC ක්‍රිකට් සමාජ ඉතිහාසයේ පළමු වරට කාන්තාවක් සභාපති ධුරයට

(UTV | එංගලන්තය) – එංගලන්තයේ සුප්‍රකට MCC ක්‍රිකට් සමාජයේ මීළඟ සභාපති ධුරයට එරට කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක වන ක්ලෙයාර් කොනර් යෝජනා වී ඇත.

මෙම ක්‍රිකට් සමාජයේ වත්මන් සභාපති කුමාර් සංගක්කාර විසින් ඇය මෙම තනතුර සඳහා යෝජනා කර තිබේ.

ක්ලෙයාර් කොනර් වසර 233 ක MCC ක්‍රිකට් සමාජ ඉතිහාසයේ එහි සභාපති ධුරයට පත්වන පළමු කාන්තාව වීමද විශේෂත්වයක්.

කුමාර් සංගක්කාර ලබන වසරේ ඔක්තෝබර් 01 වනදා තෙක් MCC සභාපති ධුරය දරන අතර ක්ලෙයාර් කොනර් එදින සිට නව සභාපතිනිය ලෙස කටයුතු කරනු ඇත.

Related posts

වනිදු හසරංගට ඉන්දීය තරග සංචාරය අහිමි වෙයි

Mohamed Dilsad

ධනුෂ්ක ගැන හා ක්‍රිකට් කණ්ඩායම ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

Mohamed Dilsad

ජය නවසීලන්තයට

Mohamed Dilsad

Leave a Comment