විදෙස්

කොරෝනා මැඩලීමට මෙල්බර්න් නුවරට හමුදා භට කණ්ඩායම් අනුයුක්ත කරයි

(UTV | කොවිඩ් 19) – ඕස්ට්‍රේලියානු රජය විසින් එරට දෙවන විශාලතම නගරය වන මෙල්බර්න් නුවරට හමුදා භට කණ්ඩායම් අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත.

ඒ යළිත් වරක් එරට කොරෝනා ව්‍යාප්තිය ඉතා ඉහළ මට්ටමකට පැමිණීමට හේතුවෙන්.

පළමු අදියරේදී සෙබලුන් 1000 ක පිරිසක් යොදවා ඇති අතර , දැනට නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් නිරීක්ෂණය ඇතුලු වගකීම් කිහිපයක් ඔවුන්ට පවරා තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

ගතවූ පැය 24 තුළදී මෙල්බර්න් නගරයද අයත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති කොවි -19 ආසාදිතයන් සංඛ්‍යාව 33 ක්.

Related posts

ගාසා තීරයේ ළමුන් ගැන යුනිසෙෆ් සංවිධානයෙන් විශේෂ හෙළිදරව්වක්

Mohamed Dilsad

ඉන්දියාවේ ගංවතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

ඇමරිකාවට දරුණු හිම කුණාටුවක් – මිලියන 4 කට විදුලිය ඇණහිටී

Mohamed Dilsad

Leave a Comment