දේශීය

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පහරදීමකින් පිරිසක් රෝහලට

(UTV | කොළඹ) –  බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ පුද්ගලයින් 06 දෙනෙකු රෝහල් ගතකර තිබේ.

මෙම පහරදීම කිඹුලාඇළ ගුනාගේ කණ්ඩායම විසින් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ ක්‍රියාත්මකයි.

 

Related posts

නව ආගමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය

Editor O

විදේශ රැකියා වෙළෙඳපොළ ගැන සුබ ලකුණක්

Mohamed Dilsad

නුගේගොඩ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment