ව්‍යාපාරික

වෛද්‍ය උපකරණ ගන්න ජපන් යෙන් මිලියන 800 ක්

(UTV | කොවිඩ් 19) –  කොවිඩ් 19 වසංගතය වැළැක්වීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ජපාන යෙන් මිලියන 800 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය එකඟතාවය පළ කර ඇත.

ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට වාර්ෂිකව දෙනු ලබන ජපානයෙන් එම පැකේජයට අමතරව මෙම ආධාර මුදල ලැබෙනු ඇත.

ඒ අනුව මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රය සඳහා නව වෛද්‍ය උපකරණ රැසක් මේ යටතේ හිමිවනු ඇත.

Related posts

ඉන්ධන මිල වෙනස් නොවන බවට සතියක්

Mohamed Dilsad

රුපියලේ දරුණුතම කඩා වැටීම අද [UPDATE]

Mohamed Dilsad

ඩොලරය යළි පහල බසී

Mohamed Dilsad

Leave a Comment