ව්‍යාපාරික

බේකරි හිමියන්ට අඩු මිලට බිත්තර

(UTV |කොළඹ) – බේකරි හිමියන්ට අඩු මිලට බිත්තර ලබාදීමට සමස්ත ලංකා බිත්තර හිමියන්ගේ සංගමය එකඟතාව පළ කරයි.

ඒ අනුව රුපියල් 16.50 ක් වැනි මිලකට බේකරි හිමියන්ට බිත්තර ලබා දෙනු ඇත.

අගමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.ඒ අනුව ලබන අඟහරුවාදා(15) සිට ක්‍රියාත්මක කෙරේ.

බිත්තර මිළ ඉහළ යාමත් සමඟ බේකරි හිමියන් තම නිෂ්පාදන සඳහා බිත්තර ආනයනය කිරිමට අවසර ලබා දෙන ලෙසට පසුගියදා රජයෙන් ඉල්ලීමක්කළේය.

Related posts

තෙත වී මිලදී ගැනීමට රජය තීරණය කරයි

Mohamed Dilsad

හොරණට අක්කර 64 ක ඖෂධ කලාපයක්

Mohamed Dilsad

අපනයන කෘෂි භෝගවල මිල ගණන් යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment