දේශීය

ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමක් හෙට

(UTV | කොළඹ ) – හෙට (24) ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමක් පැවැත්වේ.

8 වන පාර්ලිමේන්තුවේ කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී හෙට පස්වරු 06 ට එය ආරම්භ වන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තහේන්තුව නිවේදනය කළේය.

ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ දැනට පවතින පුරප්පාඩු දෙක සඳහා එවා ඇති නම් පිළිබඳ මෙහිදී සලකා බැලෙනු ඇත.

Related posts

රට ට අවශ්‍ය සුහුරු ජන පරපුරක් – විපක්ෂ නායක සජිත්

Editor O

හෙට සිට සංචරණ සීමා ක්‍රියාත්මක වන අයුරු

Mohamed Dilsad

රට ඉදිරියට ගෙනයාමට විද්වතුන්ගේ සහාය අවශ්‍යයයි – ජනාධිපති

Editor O

Leave a Comment