ක්‍රීඩා

ලබන මස සිට ප්‍රංශයේ පාපන්දු තරඟ නැරඹීමට යළිත් අවස්ථාව

(UTV| ප්‍රංශය) –  පාපන්දු තරඟ සඳහා නරඹන්නන් කැඳවීමට ප්‍රංශය යළිත් තීරණය කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

ලබන මස 11 වනදා සිට එක් තරඟයක් සඳහා නරඹන්නන් 5000 ක් ගෙන්වා ගැනීමට ක්‍රීඩාංගනවලට අවසර ලබාදෙන බව ප්‍රංශ බලධාරීන් සඳහන් කර ඇත.

නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශවලට අනුව ඔවුන් ක්‍රීඩාංගනවලට ඇතුළත්කර ගැනීමට නියමිත අතර ,ඒ අනුව ලබන මාසයේ සිට ආරම්භ වන ප්‍රංශ පාපන්දු තරඟ සමයේදී තරඟ නැරඹීමේ අවස්ථාව ප්‍රංශ ජනතාවට හිමිව තිබේ.

Related posts

එංගලන්ත ලිවර්පූල් පාපන්දු කණ්ඩායම මිල දී ගැනීමට මුකේෂ් අම්බානි සූදානම්

Mohamed Dilsad

ටෝකියෝ ඔලිම්පික් ඉතා සරළ මට්ටමින්

Mohamed Dilsad

ඉන්දී්‍යාව පරදා නවසීලන්තය කඩුළු 08 ක දැවැන්ත ජයක් ලබයි..

Mohamed Dilsad

Leave a Comment