දේශීය

අගෝස්තු 01 න් පසු පැමිණෙන සංචාරකයින්ට PCR පරීක්ෂණ ත්‍රිත්වයක්

(UTV | කොළඹ) –  අගෝස්තු 01 දායින් පසු දිවයිනට පැමිණෙන සංචාරකයින් සියලුදෙනා PCR පරීක්ෂණ 03 කට ලක්කෙරෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ රට තුළට කොවිඩ් 19 වසංගතය නැවත පැමිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කටුනායක ගුවන්තොටුපළ විවෘත කිරීම, සංචාරකයන් ගෙන්වා ගැනීමේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (17) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ජාවකදී ය.

Related posts

පන්තියක් පැවැත්වූ ගුරුවරුන් 2 ක් හා සිසුන් පිරිසක් නිරෝධායනයට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක්

Editor O

ගෙවීගිය ටයර් සහිත වාහන පරීක්ෂා කිරීමට අඛණ්ඩ මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment