දේශීය

කේරළ ගංජා සමග සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – කේරළ ගංජා කිලෝ 6ක් ග්‍රෑම් 16 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ඕමන්ත පොලිස් වසමේ තුවරන්කුලම් ප්‍රදේශයේ දී සෙට්ටිකුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් සමත්ව තිබේ.

සැකකරු වයස අවුරුදු 29 ක් වු පනික්කර්පූලියන්කුලම්, ඕමන්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු අද (17) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වන අතර ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

බස් රථ තුළ වෙළෙඳාම තහනම්

Mohamed Dilsad

දුම්රිය හා බස් රථ අවුරුදු මෙහෙයුම අරඹයි

Mohamed Dilsad

ජයලාල් රෝහණයන්ගේ දේහය අද පස්වරුවේ සුදර්ශණියට

Mohamed Dilsad

Leave a Comment