විදෙස්

දියවදියාව සුව කිරීමට ස්මාට් ජංගම දුරකතන යොදා ගනීද?

(උදයම්,චීනය)  –  සත්ව සෛල වල ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා ස්මාට් ජංගම දුරකතනය භාවිත කල හැකි බව හෙළි වෙයි.

චීන පර්යේෂකයන් පිරිසක් විසින්

විශේෂයෙන් ජීව විද්‍යාව හා තාක්ෂණය දියවැඩියා රෝගය සහිත මීයන්ගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම සඳහා භාවිතා කර ඇත.

Science Translational Medicine නමැති වෛද්‍ය සඟරාවේ මෙම තොරතුරු සඳහන් කර තිබේ.

දියවැඩියා රෝගය හා මත්ද්‍රව්‍ය ප්‍රතිකාර සඳහා මෙමෙ ක්‍රමය යොදා ගත හැකි බව එම සඟරාවේ දැක්වේ.

මෙම තාක්ෂණය optogenetics ලෙස හඳුන්වන අතර, රතු ආලෝකයේ විශේෂිත තරංග ආයාම නිරාවරණය වූ විට මෙම සෛල වල වෙනස්වීම ආරම්භ වනු ඇත.

නැගෙනහිර චීනයේ ෂැංහයි හි විශ්වවිද්‍යාලයක මෙම පර්යේෂනය සිදු කර ඇති අතර මෙහිදී ටච්-ස්ක්රීන් ජංගම දුරකථන භාවිතයෙන් මීයන්ගේ දියවැඩියාව පාලනය කිරීමට හැකි විය.

Related posts

ඇමෙරිකාවේ සංචාරකයින්හට ක්ෂමා ආයතනයෙන් උසදෙසක්

Mohamed Dilsad

ඉන්දියාවම හඬවමින් සුජිත් ජීවිතය හැර යයි

Mohamed Dilsad

ට්විටර් සමාගම වැඩට බසී

Mohamed Dilsad

Leave a Comment