ප්‍රමුඛ පුවත 1

වෙසක් සතිය 7 වන දා සිට 13 වන දා දක්වා

(උදයම්,කොළඹ) – එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සහ ලෝක බෞද්ධ සමුළුව ලබන මස 12, 13, 14 යන දිනයන්හි ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

ලබන 12 වන දා මෙහි සමාරම්භක උළෙල පැවැත්වෙන අතර ඊට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ලොව බෞද්ධ රටවල විශේෂ නියෝජිතයින් රැසක් සහභාගිවීමට නියමිතය.

සමාප්ති උළෙල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ පැවැත්වීමට නියමිතය.

ලබන මස 7 වන දා සිට 13 වන දා දක්වා සතිය වෙසක් සතිය ලෙස ද නම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Related posts

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය තුන්වන දිනටත් CIDයට [VIDEO]

Mohamed Dilsad

පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කළ වෙළඳසැල් රැසකට නඩු

Mohamed Dilsad

මෙරට වත්මන් තත්ත්වය හමුවේ ජාතික හැදුනුම්පත් ලබාගැනීම ඉහලට.

Mohamed Dilsad

Leave a Comment