දේශීය

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරු පැදි ලබාදීමේ වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවශ්‍ය යතුරු පැදි ලබාදීමට කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර සිටියේය.

මෙම වැඩපිළිවලට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ විට ආරම්භ කර ඇති බව ද එම නිවේදනයේ සඳහන්.

ජූලි මාසය අවසන් සතිය වනවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවශ්‍ය යතුරු පැදි ලබාදීමට හැකිවනු ඇති බවද අමාත්‍යාංශය පවසයි.

Related posts

කහ කිලෝ 1379ක් පොලිසිය භාරයට

Mohamed Dilsad

අද පක්ෂ නායකයින්ගේ රැස්වීමක්

Mohamed Dilsad

අද පළමු වරට රැස්වෙන “එක රටක් එක නීතියක්’ ජනපති කාර්ය සාධක බලකාය

Mohamed Dilsad

Leave a Comment