දේශීය

ගල්කිස්ස වෙරළේ වැලි මුහුදට ඛාදනය වීමේ පුවත අසත්‍යයක් [RELEASE]

(UTV | කොළඹ) –  ගල්කිස්ස වේරළ තීරයේ ක්‍රියාත්මක කළ කෘතිම වැළි පෝෂණ ව්‍යාපෘතිය සදහා භාවිත කළ වැලි මුහුදට ඛාදනය වී ඇතැයි යන චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබුවේ වෙරළ ඛාදනය වළක්වා ගැනීමේ අරමුණින් බවයි.

 

 

Related posts

සරසවි සිසුන්ට රැකියා

Mohamed Dilsad

බස්නාහිරට පැනවූ ඇඳිරි නීතිය ගැන තීරණය අද

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරීන්ගේ නාම ලේඛනය මාර්තු 11 වැනිදා අන්තර්ජාලයට

Mohamed Dilsad

Leave a Comment