දේශීය

ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 45 ක පාඩුවක්

(UTV | කොළඹ) – කොවිඩ් 19 නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 45ක පාඩුවක් ලබා ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

ඒ අද (26) පෙරවරුවේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ලංකා ඛනිජතෙල් ගබඩා පර්යන්තයේ වෘත්තිය සමිති නියෝජිතයින් සමග අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැත්වූ සාකච්ඡාවේදී.

Related posts

රටේ සංස්කෘතිය සහ සභ්‍යත්වය විනාස කිරීමේ කුමන්ත්‍රණයක් – අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නා හිමිපානන්

Editor O

සබරගමුව සරසවියේ සිසුන් පිරිසක් ගුටි කෙළියක

Mohamed Dilsad

කොරෝනා අරමුදලට අමාත්‍ය මණ්ඩල මසක වැටුප පිරිනැමීමට එකඟත්වය

Mohamed Dilsad

Leave a Comment